ගුර්මීත් රාම් රහීම් සිං පළා යාමේ සැලැස්මක්;පොලිසියත් හවුල්

ස්ත්‍රී දූෂණ චෝදනා වලට වරදකරු කරනු ලැබ ඉන්දියාවේ ‘හර්යානා’ ප්‍රාන්ත අධිකරණයක් විසින් විසි වසරකට බන්ධනාගාර ගත කරන ලද ආගමික නායක ගුර්මීත් රාම් රහීම් සිං (Gurmeet Ram Rahim Singh) සිරගෙදරින් පළා යාමට ගත් උත්සාහයක් වාර්තා වෙයි. පසුගිය අගෝස්තු මාසයේ සිරගත කරන ලද ආගමික නායක ගුර්මීත් රාම් රහීම් සිංට සිරගෙයින් පළා යාමට උදව් කිරීම සම්බන්ධයෙන් පොලිස් භටයන් … Continue reading ගුර්මීත් රාම් රහීම් සිං පළා යාමේ සැලැස්මක්;පොලිසියත් හවුල්